ප්‍රමුඛ පුවත 1

විස්ස ගෙනාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොමැති නිසයි. ජ.වි.පෙ

UTV | COLOMBO  – නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට ආණ්ඩුව කටයුතු නොකරන පසුබිමක, විසිවන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට සිදුවූ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති දේශණයකට එක්වෙමින්.

Related posts

බස් ගාස්තු සංශෝධනය අද සිට

Mohamed Dilsad

අසිරිමත් නත්තල අදයි [VIDEO]

Mohamed Dilsad

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 67 වන සංවත්සරය අද

Mohamed Dilsad

Leave a Comment