ප්‍රමුඛ පුවත 1

මහනුවර ශ්‍රී ලංගම සේවකයින් වර්ජනයක

UTV | COLOMBO – ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයටත් අයත් මහනුවර දිස්ත්‍රික්කයේ සේවකයින් අද පෙරවරුවේ සිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, හෙට දිනයෙන් පුරප්පාඩු වන එම මණ්ඩයේ මහනුවර ප්‍රාදේශීය කළමනාකාරවරයාගේ පුරප්පාඩුවට අලූතින් එක්වන නිලධාරියාට විරෝධය පළ කරමින්.

Related posts

මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිසම විසුරුවා හරියි…

Mohamed Dilsad

කටුනායක ඉහළ අහසේදී ගුවන්යානයක් ගිනි ගැනීම පිලිබඳ පරීක්ෂණ

Mohamed Dilsad

පළාත් පාලන මැතිවරණය පෙබරවාරි 17 ද?

Mohamed Dilsad

Leave a Comment