ප්‍රමුඛ පුවත 1

සාපෙළ ප්‍රයෝගික පරීක්‍ෂණ විභාගයට පෙර

(UTV| කොළඹ) – අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ ප්‍රථම වරට මේ වසරේ සිට විභාගයට පෙර පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා පැවසීය.

ඒ අනුව අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ – 2018 විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ ඔක්තෝබර් මස තෙවැනි සතියේ ආරම්භ කරන බවද හෙතෙම කියයි.

ප්‍රායෝගික පරීක්ෂණවලට අදාළ විභාග ප්‍රවේශ පත්‍ර ඉදිරියේ දී තැපැල් කරන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දින හා වේලාවන් විභාග දෙපාර්තමේන්තුවේ www.donenets.lk යන වෙබ් අඩවියේ පළකරන බවද හෙතෙම වැඩි දුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අධිවේගී මාර්ගයේ ඉංජිනේරුවන් ඉවත් වීමට සුදානම්

Mohamed Dilsad

UTV නාලිකාවට සිලෝන් තව්හිද් ජමාත් දැමු පැමිණිල්ල [VIDEO]

Mohamed Dilsad

දෙකෝටියකට වඩා වටිනා හෙරොයින් සමඟ ඉන්දීය යුවලක් අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment