ප්‍රමුඛ පුවත 1

සංශෝධිත බස් ගාස්තුව අද සිට

(UTV| කොළඹ) – සංශෝධිත බස් ගාස්තුව අද සිට ක්‍රියාත්මක වන බව ජාතික ගමනා ගමන කොමිසම පවසයි.

පසුගියදා ස් සංගම් සහ ප්‍රවාහන අමාත්‍යාංශඒ බලධාරීන් අතර පැවති සාකච්ඡාවකින් පසුව ඉන්ධන මිල වැඩිවීමට සාපේක්ෂව සියයට 4ක බස් ගාස්තු වැඩිවීමක් ක්‍රියාත්මක කිරීමට බ එකඟතාවකට පැමිණියේය.

මෙම නව සංශෝධනයට අනුව රුපියල් 12 අවම ගාස්තුව සහ රුපියල් 15 ගාස්තුවේ වෙනසක් සිදුව නොමැත.

මේ අතර අර්ධ සුඛෝපභෝගි හෝ අධිවේගී මාර්ගවල බස් ගාස්තුවල වෙනසක් සිදුනොවන බවද ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහනුවර ජීවිත හා දේපල හානි වෙනුවෙන් වන්දි ගෙවීමට සුදානම්

Mohamed Dilsad

මාකොළදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

Mohamed Dilsad

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලේ වාණිජ ගුවන් පළවනදා සිට

Mohamed Dilsad

Leave a Comment