විදෙස්

මැලේසියා හිටපු අගමැති යළි අත්අඩංගුවට

(UTV|මැලේසියාව) – මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් යළිත් එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වර්තා පවසයි.

ඒ මැලේසියාවේ ආයෝජන අරමුදලක මුදල් වංචාවක් සම්බන්ධයෙනි.

අද දහවල් හිටපු අගමැතිවරයා අත්අඩංගුවට ගත් බව එරට දුෂණ මර්දන ඒකකය සඳහන් කරයි.

මෙම චෝදනා වලට අදාළව නජීබ් රසාක් හෙට(20)  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම වංචා කල මුදල් සිය පෞද්ගලික ගිණුමකට බැරකර ගැනීම, මෙන්ම රාජ්‍ය බලය අයුතු ලෙසට භාවිත කිරීම ඇතුලු චෝදනා කිහිපයක් ඔහුට එල්ලවී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අවුන් සාං සුචීට වසර හතරක සිර දඬුවමක්

Mohamed Dilsad

ප්‍රංශය පනවා තිබූ හදිසි සෞඛ්‍ය තත්ත්වය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

ඇමෙරිකාව, යුරෝපා කොමිසමට පිටුපායි

Mohamed Dilsad

Leave a Comment