ප්‍රමුඛ පුවත 1

මේ වසරේ පළමු පාර්ලිමේන්තු සැසිය අද

2017 වසරේ පළමු පාර්ලිමේන්තු සැසිවාරය අද ආරම්භ වෙයි .

අද පෙරවරු 9.30ට රැස්වන පාර්ලිමේන්තුව සැසිය මේ මස 24 වන දා යළි රැස්වන බව  පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල පැවසීය.

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය අද දිනයේ ආරම්භවීමට නියමිතව තිබුණි.

නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය තීරණය කළේ එය දින නියමයක් නොමැතිව කල් දැමීමටය.

අද, හෙට සහ අනිද්දා යන තෙදින තුළ දී අදාළ විවාදය පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබුණි.

Related posts

දුම් රහිත දුම්කොළ නිෂ්පාදන තහනම්

Mohamed Dilsad

සුහද ගම්ලත් ඉල්ලා අස් වෙන බව දැන්වුවා – අධිකරණ ඇමතිනි [VIDEO]

Mohamed Dilsad

ඉවත් වූ සියලුම මුස්ලිම් මන්ත‍්‍රීවරුන් යළි අමාත්‍යධූර ලබාගැනීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment