ක්‍රීඩා

30 වන මහවැලි ක්‍රීඩා උළෙල අද ඇරඹේ

(UTV| කොළඹ) – 30 වන මහවැලි ක්‍රීඩා උළෙල ඇඹිලිපිටියේදී අද ආරම්භ වේ.

මහවැලි කලාපවල දක්ෂතා පිරි දූදරුවන්ගේ ක්‍රීඩා කුසලතා ඇගයීම සඳහා ක්‍රීඩා උළෙල සංවිධානය කරයි.

ක්‍රීඩා උළෙලෙට සමගාමීව එහි ගිනිසිළුව රැගත් චාරිකාව දින 9ක් ක්‍රියාත්මක වූ අතර ඊයේ දිනයේදී එම පිරිස ඇඹිලිපිටියට ලඟා වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

 

Related posts

දක්‍ෂතා මත ක්‍රිකට් ක්‍රීඩකයින්ට වැටුප් ගෙවීම කෙරෙහි අවධානය..

Mohamed Dilsad

ලසිත් මාලිංග ඉන්දියාවේදී ඇඟයීමට ලක් වෙයි(වීඩියෝ)

Mohamed Dilsad

වෝනර් සහ එල්ගර් ද අභිබවා යමින් දිමුත් ලෝකෙන්ම එක වෙයි

Mohamed Dilsad

Leave a Comment