ප්‍රමුඛ පුවත 1

හොරණ රබර් කර්මාන්ත ශෘලාවක පිපිරීමක්.

(UTV| කොළඹ) – හොරණ පෝරුව දණ්ඩ ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශෘලාවක රසායන ද්‍රව්‍ය අංඩගු ටැංකියක් පුපුරා ගොස් තිබේ.

මෙම පිපිරීමෙන් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තාවේ.

ඔවුන් හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇත.

තුවාල ලැබූවන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

ඉංගිරිය පොලිසිය මේ පිළිබද වැඩිදුර පරික්ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තායි – ශ්‍රී ලංකා අගමැතිවරු හමුවෙති

Mohamed Dilsad

මහජනතාවට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්…

Mohamed Dilsad

ශ්‍රීමත් ඩී.බී.ජයතිලක මැතිදුන්ගේ 150 වැනි ජන්ම සැමරුම අද

Mohamed Dilsad

Leave a Comment