ක්‍රීඩා

ආසියානු කුසලානයේ ප්‍රබල අභියෝගය ගැන බංගලාදේශ ක්‍රීඩකයෙකුගෙන් ප්‍රකාශයක්

(UTV| කොළඹ) – ආසියානු කුසලානය ආරම්භ කරමීන් ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන සමාරම්භක තරඟය ප්‍රභල අභියෝගයක් බව බංග්ලාදේශ පිතිකරු මහමුදුල්ලා පවසා ඇත.

එසේම එම තරඟය සඳහා සිය කණ්ඩායම හොඳින් සුදානම් බවද ඩුබායී හීදි පුහුණූවීම්වල යෙදෙන අතරවාරයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මෙ බව සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාව ක්‍රීඩකයින් මෙම කාලසීමාවේ උපරිම දස්කම් අතර පසුවන බව ඔහුගේ මතය වි ඇත.

මෙවර ආසියානු කුසලාන තරඟමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ලබන සෙනසුරාදා (15) දිනයේ බංග්ලාදේශය සමග තරඟ වැදීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

.

Related posts

අද තරඟයේදී මතුවූ මතභේදාත්මක තීරණය

Mohamed Dilsad

කුසල් මෙන්ඩිස්ට හෙට තරඟය අහිමි වෙයි

Mohamed Dilsad

සුපිරි පාපන්දු ක්‍රීඩක චික් ටිඕටේ ජීවිතක්ෂයට පත්වෙයි

Mohamed Dilsad

Leave a Comment