ප්‍රමුඛ පුවත 1

අද ලෝටස් පාර තාවකාලිකව වැසුනේ ඇයි

(UTV| කොළඹ) – කොළඹ ලෝටස් පාර තාවකාලිකව වසා දමා ඇති බව පොලිසිය පවසයි.

ඒ විරෝධතාවක් හේතුවෙනි.

හෝමාගම ප්‍රදේශය ආශ්‍රිතව ඉදිකිරීමට යෝජිත තාක්ෂණික නගරයට විරෝධය පළ කරමින් හෝමාගම ජන අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.

කොළඹ කොටුව ඉදිරිපිටින් මෙම විරෝධතාවය ආරම්භ කළ අතර විරෝධතාකරුවන් ගෙන් දොලොස්දෙනෙකු පමණ මේ වන විට ජනාධිපති ලේකම්වරයා සමඟ සකච්ඡාවක් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයවෙත ගොස් ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

“අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සලසන්න” – ජනපති

Mohamed Dilsad

ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රමාද වීමට හේතුව මෙන්න [VIDEO]

Mohamed Dilsad

දිස්ත්‍රික්ක කිහිපයක ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

Mohamed Dilsad

Leave a Comment