ප්‍රමුඛ පුවත 1

2018 ආසියාන් ලෝක ආර්ථික සමුළුව අදයි

(UTV| කොළඹ) – ආසියානු සංවිධානයට අයත් රටවල හා අනෙකුත් ආසියානු රටවල ඉහළ පෙළේ නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත 2018 ආසියාන් ලෝක ආර්ථික සමුළුව අද (11) ආරම්භවීමට නියමිතය.

මෙම සමුළුවට සහභාගිවීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (10) වියට්නාමයේ හැනොයි නුවරට ළඟා විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මීළඟ ක්‍රිකට් නිලවරණයට තිලංග නෑ

Mohamed Dilsad

ජූලි 1දා සිට වාහන ආනයනයට තිබිය යුතු දේවල්

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සහ ටෝගෝ රාජ්‍ය අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා පුළුල්වේ

Mohamed Dilsad

Leave a Comment