ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

ඩොලරයේ අගය 163 පනී

(UTV| කොළඹ) – ඇමෙරිකානු ඩොලරයක් සඳහා නියම වූ ඉහළම රුපියල් අගය අද (05) දිනයේ දී වාර්තා විය.

මෙහිදී ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රු. 160.1636 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 163.3676 ක් ලෙසිනි.

ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ  ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රු. 160 හා විකුණුම් මිල රු. 163 සීමාවන් ඉක්මවා ගිය පළමු අවස්ථාව ලෙසින් මෙය බවද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුව ආවරණ නොමැතිව යන අය අල්ලන්න මෙහෙයුම්

Mohamed Dilsad

එජාපයේ නායකත්වය සජිත්ට හිමිවිය යුතුයි – තිස්ස අත්නායක [VIDEO]

Mohamed Dilsad

අයිඑම්එෆ් අනුව, 2025 අවසන්වන විට ශ්‍රී ලංකාවේ විදේශ සංචිතය ඩොලර් බිලියන 7.2ක් කළ යුතුයි තියෙන්නේ 6.1යි.

Editor O

Leave a Comment