ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

රුපියලේ අගය තවත් පහළට

(UTV| කොළඹ) – එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද(04) දිනයේ දී රු. 162.9973 ක් ලෙස සටහන් විය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (04) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 159.7943ක් ලෙසින් සටහන් වූ අතර එහි විකුණුම් මිල රු. 162.9973 ක් ලෙසින් සටහන් විය.

මේ වන විට ලොව බොහෝ විනිමය, ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ගෝලීය ත්‍රස්තවාදයට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාවට සහය දීමට ජපානය සුදානම්

Mohamed Dilsad

ගිනිඅවියක් සමග තරුණයෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

ලහිරු වීරසේකර ඇතුළු හය දෙනෙකුට ඇප

Mohamed Dilsad

Leave a Comment