ප්‍රමුඛ පුවත 1

සැප්තැම්බර් 05 වැනිද හා 06 වැනිදා පාර්ලිමේන්තුව කල්තැබීමට උපදෙස් ලැබී නෑ

(UTV| කොළඹ) – සැප්තැම්බර් 05 වැනිද හා 06 වැනිදා පාර්ලිමේන්තුව කල්තැබීමක් පිළිබඳව කථානායක කරු ජයසූරිය මහතාට ‍වෙත පාර්ශ්වයකින් උපදෙස් ලැබී නැතැයි කථානායක මාධ්‍ය ඒකකය මාධය වෙත සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් හෝ වෙනත් කිසිම පාර්ශ්වයකින් එවැනි උපදෙස් ලැබි නැති බවත් පක්ෂ නායක රැස්වීමේදී හෝ වෙනත් කිසියම් ස්ථානයකදීවත් එවන් උපදෙස් නොලැබුණ බවද මාධ්‍ය ඒකකය අවධාරණය කරයි.

එසේම අදාළ දිනයන්හි පාර්ලිමේන්තුව කල්තැබීමේ කිසිදු අවශ්‍යතාවයක් පැනනැගී නොමැති බවද කථානායක මාධ්‍ය ඒකකය වැඩි දුරටත් පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තරුණ ව්‍යවසායකයන් බිහි කිරීමේ වැඩසටහනක් මාර්තු ඇරඹේ

Mohamed Dilsad

වව්නියාව අර්ෆා මුස්ලිම් මහා විද්‍යාලයීය වාර්ෂික ක්‍රීඩා උළෙලඇමති රිෂාඩ් ප්‍රධාත්වයෙන්

Mohamed Dilsad

තුන්වන පාසල් වාරය අවසන්

Mohamed Dilsad

Leave a Comment