ප්‍රමුඛ පුවත 1

මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක්

(UTV| කොළඹ) – තාවකාලික ඡන්ද හිමි නාමලේඛනවල තම ඇතුළත්ව තිබේදැයි පරීක්‍ෂාකර තහවුරු කර ගන්නා ලෙස මැතිවරණ කොමිසම ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ඡන්ද හිමි නාමලේඛන දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල, ප්‍රාදේශිය ලේකම්, පළාත් පාලන ආයතන සහ ග්‍රාම නිළධාරි කාර්යාලවල ප්‍රදර්ශනය කර ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

මේ අතර මැතිවරණ කොමිසම් සභාවේ www.elections.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ද නාමලේඛනයේ නම ඇතුළත් තිබේදැයි පරික්ෂා කළ හැකි බව මැතිවරණ කොමිසම දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අපේක්ෂක සංඛ්‍යාව වැඩිවීම වැළැක්වීම සඳහා කෙටුම්පතක්

Mohamed Dilsad

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු වෙනුවෙන් අද ජාතික ශෝක දිනයක්

Mohamed Dilsad

නවීන තාක්ෂණය ඔස්සේ කෘෂි කර්මාන්තය දියුණු කලයුතුයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment