ප්‍රමුඛ පුවත 1

ජපාන ආරක්ෂක ඇමති දිවයිනට

(UTV| කොළඹ) – ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනෝරි ඔනොඩේරා මහතා දිවයිනට පැමිණෙයි.

ඒ දෙදින සංචාරයක් සඳහාය.

ඊයේ රාත්‍රි 10.10ට ඉන්දියාවේ දිල්ලි සිට පැමිණි ශ්‍රි ලංකන් ගුවන් යානයකින් ඔහු දිවයිනට පැමිණි බව අප ගුවන්තොටුපල වාර්තාකරු පැවසීය.

ජපාන ආරක්ෂක අමාත්‍යවරයා සමග 19 දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

මෙම සංචාරය තුළදී ජපාන ආරක්ෂක අමාත්‍යවරයා, රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ද හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

තඹ කර්මාන්ත ශාලාවේ සිද්ධියට අදාළ 10 වැනි සැකකරු යලි රිමාන්ඩ්

Mohamed Dilsad

පු.ලි.දෙ දත්ත පද්ධතියේ බිඳවැටීම යලි යථා තත්වයට

Mohamed Dilsad

බිම් බෝම්බ ඉවත් කිරිමට ජපන් රජය රුපියල් මිලියන 90ක්

Mohamed Dilsad

Leave a Comment