ප්‍රමුඛ පුවත 1

දකුණු පළාතේ වෛද්‍යවරු වැඩවරති

(උදයම්,කොළඹ) – දකුණ පළාතේ රජයේ රෝහල්වල වෛද්‍යවරුන් අද දිනයේ පැය 4ක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් දකුණු පළාතේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙලෙස අද වැඩ වර්ජනයක නිරත වන බවය.

මේ අතර, ඊයේ දිනයේදී ඌව පළාත තුළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වැඩ වර්ජනය අද උදෑසන 8ට අවසන් විය.

වැඩ වර්ජනය හේතුවෙන් රෝහල්වලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි රෝගී ජනතාව දැඩි අපහසුතාවයකට පත්වුහ.

Related posts

තරුණයින් යලිත් වහල් යුගයකට නොයා යුතුයි – අශේන් සේනාරත්න [VIDEO]

Mohamed Dilsad

ගෝඨාභය රාජපක්ෂ අද පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයට

Mohamed Dilsad

පවුල් ලක්ෂ හයකට අලුතින් සමෘද්ධි හිමිකම්පත්

Mohamed Dilsad

Leave a Comment