ප්‍රමුඛ පුවත 1

දිවයිනේ වැසි සහ සුළං තත්ත්වය අදත්

(UTV| කොළඹ) – දිවයිනේ වැසි සහ සුළං තත්ත්වය අද(16) දිනයේදී තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කළුතර, ගාල්ලසහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැක. වයඹ පළාතෙත් කොළඹ, ගම්පහ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවන බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු ප්‍රදේශවල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ.

දිවයිනපුරා, විශේෂයෙන්වයඹ, උතුරු-මැද,උතුරු, නැගෙනහිර සහ බස්නාහිර පළාත්වලත් මාතලේ සහහම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 60 දක්වා තද සුළං ඇතිවිය හැකි බවද නිවේදනයේ සඳහන් වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කම්කරු කොංග්‍රසය ආත්මාර්ථකාමි පිරිසක් – දිගම්බරන් [VIDEO]

Mohamed Dilsad

මිනිමැරුම් සහ ස්ති‍්‍ර දූෂණ ඉහළ යාමට සමාජ වෙබ් අඩවි ද අද ප‍්‍රධාන සාධකයක් – ජනපති

Mohamed Dilsad

වර්ජනයේ නිරත දුම්රිය සේවකයින්ට නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment