ක්‍රීඩා

අකිලගේ පන්දු යැවීමෙන් එක්දින ශ්‍රේණිගත කිරිම් වල ඉදිරියට

(UTV| කොළඹ) – දකුණු අප්‍රිකාව සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලියේදී කඩුලු 14ක් බිඳ හෙළීමට සමත්වූ ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය එක්දින පන්දු යවන්නන්ගේ නවතම ශ්‍රේණිගත කිරිම් අනුව ස්ථාන 22ක් ඉදිරියට පැමිණෙමින් 21 වැනි ස්ථානයට පත්විමට සමත්ව තිබේ.

ඔහු ප්‍රසාද ලකුණු 600ක් ලබාගෙන ඇති අතර එය ඔහුගේ ඉහළම ලකුණු සංඛ්‍යාව වෙයි.

ඒ අනුව එක්දින තරගවලදි මේ වන විට ශ්‍රී ලංකාවෙන් ඉහළම ශ්‍රේණිගත කිරීමක් ලබාගෙන ඇති ක්‍රීඩකයා ලෙස අකිල පත්විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ස්කොට්ලන්ත තරඟය මාලිංගට අහිමි වුනේ ඇයි?

Mohamed Dilsad

ඉසුරු උදානගේ විශිෂ්ට කඩුලු දඩයමෙන් කින්ග්ස් ජය ලබයි..

Mohamed Dilsad

ඉර්ෆාන් පඨන් ක්‍රිකට් දිවියෙන් සමු ගනී

Mohamed Dilsad

Leave a Comment