විදෙස්

උතුරු සහ දකුණු කොරියා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡාවල

(UTV|උතුරු කොරියාව) – උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිත බව විදෙස් වාර්තා පවසයි.

දෙරට අතර සහයෝගීතාව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පැවැත්වීමට නියමිත සමුළුව පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇත.

මෙම සමුළුව මේ මස අගදී උතුරු කොරියාවේ පියොංයැං අගනුවර පැවැත්වීමට මේ වනවිට සැළසුම් කර තිබේ.

උතුරු සහ දකුණු කොරියා නායකයන් අතර මේ සම්බන්ධයෙන් වූ මූලික සාකච්ඡා පසුගිය අප්‍රේල් මාසයේදී පැවැත්වුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හොස්නි මුබාරක් නිදහස්

Mohamed Dilsad

පෝලන්තයේ නගරාධිපතිවරයෙකුට පහර දීමක්.

Mohamed Dilsad

සෞදි රජය වන්දනාකරුවන්ගේ වීසා තාවකාලිකව තහනම් කරයි

Mohamed Dilsad

Leave a Comment