ප්‍රමුඛ පුවත 1

විපක්ෂනායක ගැන කතානායකගේ ස්ථාවරය දැනුම් දෙයි

(UTV| කොළඹ) – අද  පාර්ලිමේන්තු සභාවට කතානායකවරයා විපක්ෂ නායක ධුරය ගැන සිය ස්ථාවරය දැනුම් දුන්නේය.

ව්‍යවස්ථාවට සහ සම්ප්‍රදා අනුව වත්මන් විපක්ෂ නායක වෙනස් කිරීමේ හැකියාවක් නොමැති බව මෙහිදී කතානායක කරූ ජයසූරිය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළක්වීමේ පනත් කෙටුම්පත සම්මත වේ

Mohamed Dilsad

ග්ලයිෆොසේට් තහනම ඉවතට

Mohamed Dilsad

පසුගිය වසර හතරක කාලය තුළ වංචාව, දූෂණය, නාස්තිය නැති කිරිමට නොහැකි වුවා – ජනපති

Mohamed Dilsad

Leave a Comment