ප්‍රමුඛ පුවත 1

වනජීවී නිලධාරීන් දෙදෙනෙකුට වන අලි ප්‍රහාරයක්

(UTV|කතරගම) – ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ සංචාරක මුර සේවයේ යෙදී සිටි වනජීවි නිලධාරීන් දෙදෙනෙකුට වන අලි ප්‍රහාරයක් එල්ල වෙයි.

ඊයේ (06) රාත්‍රියේ මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව වාර්තාවේ.

මෙම වනජීවි නිලධාරීන් දෙදෙනා වන උද්‍යානය තුළ සිදුවන නීතිවිරෝධී කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය අවස්ථාවේ මෙම පහර දීමට ලක්ව ඇත.

පරදීමෙන් ඔවුන්ගේ පාදවලට හානි සිදුව ඇති අතර, ලුණුගම්වෙහෙර රෝහලේ සිට වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහරෝහලට මාරු කර යවා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සීග්‍ර ඉහළ යාමක්

Mohamed Dilsad

දිවුරුම් දුන් නව අමාත්‍යවරුන්(ඡායාරූප)

Mohamed Dilsad

ජනාධිපති මැතිවරණ පනත සංශෝධනය කිරීමට රජයේ සුදානමක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment