ප්‍රමුඛ පුවත 1

රජයේ වෛද්‍යවරු රතු එළි දල්වයි

(UTV| කොළඹ) – ඊයේ (03) ආරම්භ කළ එක්දින සංකේත වැඩවර්ජනය අද උදෑසන 08ට අවසන් කෙරුණු බව රජයේ වෛද්‍ය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

නමුත් සිය ඉල්ලීම් සඳහා රජය ප‍්‍රතිචාර නොදක්වන්නේ නම් ඉදිරියේදී සියලූ වෘත්තීය සමිති සමග එක්ව දැඩි තීන්දුවක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කළේය.

සිංගප්පූරු ගිවිසුමට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඊයේ උදෑසන ආරම්භ කළ එක්දින සංකේත වැඩවර්ජනය හේතුවෙන් රටපුරා රජයේ රෝහල්වල ප‍්‍රතිකාර සේවා මෙන්ම බාහිර රෝගී අංශයේ ප‍්‍රතිකාර සායන සේවා වලටද දැඩි බලපෑම් එල්ල වුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තැපැල් ඡන්ද සහතික කිරීම ආරම්භ වෙයි [VIDEO]

Mohamed Dilsad

කළුතරදී ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබූ සැකකරු අත්අඩංගුවේ

Mohamed Dilsad

සයිටම් විරෝධී සිසුන් අමාත්‍යංශ දේපල වලට හානි කරයි

Mohamed Dilsad

Leave a Comment