ප්‍රමුඛ පුවත 1

මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීමේ සිද්ධියට සම්බන්ධ හමුදාවේ 3ක් අද අධිකරණයට

(උදයම්,කොළඹ)  –  මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෝ තිදෙනෙක් අත්අඩංගුවට ගැනෙති.

යුද හමුදා මේජර්වරයෙකු සහ සෙබළුන් දෙදෙනෙකු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි .

වසර 2008 මැයි මාසයේදී මාධ්‍යවේදී කීත් නොයාර් කොළඹ දී පැහැරගෙන ගොස් පහර දී තිබුණි.

Related posts

බැටික්ලෝ කැම්පස් සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව ජනපතිට

Mohamed Dilsad

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ තීරණය හෙටට කල් යයි

Mohamed Dilsad

රාජිත අපරාධ පරීක්ෂණ නිලධාරීන් භාරයට ගෙන නොමැත [UPDATE]

Mohamed Dilsad

Leave a Comment