ප්‍රමුඛ පුවත 1

ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

(UTV| කොළඹ) -ජාතික විගණන පනතේ වගන්ති කිහිපයක් ක්‍රියාත්මක වන දිනය අගෝස්තු මස 01 දා සිට වලංගු බව දන්වමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය 26 වැනිදා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ අනුව එම පනතේ අංක 01 සිට 09 දක්වා වන විධිවිධාන ක්‍රියාත්මක විය යුතු දිනය අගෝස්තු මස 01 දා බව එම අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙයි.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/07/image_07-30.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තාවකාලිකව ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවලට යළිත් ඇඳිරි නීතිය

Mohamed Dilsad

දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත්කළ නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත්

Mohamed Dilsad

කොරෝනා වෛරසයට 54 ක් බිලිවෙයි

Mohamed Dilsad

Leave a Comment