ප්‍රමුඛ පුවත 1

ඉරාන ජාතියකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – මෙරටට පැමිණි ඉරාණ ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් ව්‍යාජ ගමන් බලපත‍්‍රයක් උපයෝගි කරගෙන මෙරටට ඇතුළුවීමට උත්සහ දැරීම හේතුවෙනි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර ඉරාණ ජාතිකයා ව්‍යාජ බ‍්‍රසීල ගමන් බලපත‍්‍රයක් උපයෝගි කර ගනිමින් මෙරටට පැමිණ ඇති බව පොලීසිය පැවසුවේය.

ඔහු එම බලපත‍්‍රයම උපයෝගි කර ගනිමින් මෙරට සිට එක්සත් රාජධානිය බලා පිටත්ව යාමට තැත්කර ඇති බවද අනාවරණ වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සයින්දමර්දු ප්‍රදේශයේ පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු දුන් පුද්ගලයාට ලක්ෂ 50ක මුදල් ත්‍යාගයක්

Mohamed Dilsad

අප්‍රේල් මස අවසන් වීමට පෙර එජාපයේ තනතුරු වෙනස් වෙයිද?

Mohamed Dilsad

ති‍්‍රරෝද රථයක් ඉහළ කොත්මලේ ජලාශයට පෙරළෙයි

Mohamed Dilsad

Leave a Comment