ප්‍රමුඛ පුවත 1

තැපැල්පති පුටුව හිස්වී මාසයක් ගතවෙයි

(UTV| කොළඹ) – හිටපු තැපැල්පති රෝහණ අබේරත්න මහතා ජුනි මස 25 වැනිදා සිට ජනාධිපති ලේකම් කාර්යාලයට මාරුකර යෑවීමත් සමඟ තැපැල්පති තනතුර හිස්‌ වී මාසයක්‌ පමණ ගත වී ඇතත් ඒ සඳහා සුදුස්‌සකු පත් කිරීමට රජය මෙතෙක්‌ පියවර නොගෙන ඇති බව තැපැල් වෘත්තීය සමීති පවසයි.

මේ හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ පරිපාලනය කඩා වැටීමට ලක්‌ව ඇතැයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පෙන්වා දෙයි.

තැපැල්පති තනතුර පුරප්පාඩු වීම නිසා අඛණ්‌ඩ තැපැල් වර්ජනයේ නිරත වූ තැපැල් සේවකයන් ලබාගත් ඉල්ලීම් ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වී තිබෙන බවද එම පෙරමුණ අවාධාරණය කර සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඡන්ද හිමි නාමලේඛනය සමඟ වෙනත් පෝර්මයක් ලබා දුන්නේ නෑ

Mohamed Dilsad

හීමෝෆීලියා දරුවන්ගේ ඖෂධ ගබඩා කිරීමට ශීතකරණ පහසුකම්

Mohamed Dilsad

මෙරට මරණ දඩුවම පිලිබඳ කැනඩාවෙත් කණගාටුව

Mohamed Dilsad

Leave a Comment