ප්‍රමුඛ පුවත 1

ගුරු වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

(UTV| කොළඹ) – හෙට(27) දිනයේ ක්‍රියාත්මක කිරිමට නියමිත තිබු එක්දින වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කල බව අධ්‍යාපන පරිපාලන සේවා සංගමය සහ ගුරු – විදුහල්පති වෘත්තිය සමිති පවසයි.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග අද(25) දහවල් පැවති සාකච්ජාවෙන් පසුවය.

දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් බව පවසමින් දේශපාලන හිතවත්කම් මත පත්වීම් ලබාදීමට විරෝධය පළ කරමින් ගුරුවරුන් මෙලෙස වර්ජනයේ නිරතවීමට සූදානම් විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජවිපෙ විශ්වාසභංගයේ අරමුණ පොදු ජන පෙරමුණ පවසයි

Mohamed Dilsad

බේරේ වැව මගී ප්‍රවාහන යාත්‍රා සේවය අද ආරම්භ වෙයි

Mohamed Dilsad

තේරීම් කාරක සභාවට ජනාධිපතිව කැදවීම සඳහා ආරාධනයක්

Mohamed Dilsad

Leave a Comment