ක්‍රීඩාප්‍රමුඛ පුවත 1

ගාල්ල ක්‍රීඩාංගණය ඉවත් නොකරන බව ඇමති විජේදාස කියයි

(UTV| කොළඹ) – ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය කඩා ඉවත් නොකරන බවත් එහි ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් පමණක් ඉවත් කරන බවත් විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු අද (20) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය පිළිබඳ පාර්ලිමේන්තුවේ පැවත්වෙන විවාදයකට එක්වෙමින් මේ බව සදහන් කළේය.

කොග්ගල ප්‍රදේශයේ තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට නියමිත බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නමුත් මේ සම්බන්ධව අදහස් දක්වමින් අමාත්‍ය සාගල රත්නායක මහතා සදහන් කළේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහින්දගෙන් මරණ තර්ජන එල්ල වන හැටි ගැන හෙළිදරව්වක් [VIDEO]

Mohamed Dilsad

පැලවත්තේ වෙළඳ සැලක ගින්නක්

Mohamed Dilsad

කුවේට්හි අවතැන් වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට සහන

Mohamed Dilsad

Leave a Comment