ප්‍රමුඛ පුවත 1

ඔරුවක් පෙරලී – එක් අයෙකු අතුරුදන්

(UTV|මඩකලපුව) – වාලච්චේන ,මීයන්මඩු වැවේ ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් තුන්දෙනෙකු ගමන් කළ ඔරුවක් පෙරලී ඉන් එක් අයෙකු දියේ ගිලී අතුරුදන් වෙයි.

ඊයේ (17)  ඔවුන් ගමන් කළ ඔරුව මෙලෙස පෙරලී ඇති බව පොලීසිය පවසයි.

අතුරුදන්ව ඇත්තේ 56 හැවිරිදි මීයන්මඩු ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

අතුරුදන්වූ පුද්ගලයා සෙවීමට මෙහෙයුම් ආරම්භ කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තාජුඩීන් ඝාතනයට අදාල නඩුවේ ආනන්ද සමරසේකරට එරෙහිව අධිචෝදනා

Mohamed Dilsad

‘නම්’ සුනඛයා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සුනඛ බලකායට

Mohamed Dilsad

වෙසක් උත්සවය නිමිත්තෙන් සියලූම සුරාසැල් දින 4 ක් වසා තැබේ.

Mohamed Dilsad

Leave a Comment