විදෙස්

ඉන්දුනීසියාවේ භූ කම්පන තත්ත්වයක්

(උදයම්,ඉන්දුනීසියාව)  – ඉන්දුනීසියාවේ අචේ ප්‍රන්තයේ ස්ථාන දෙකකින් අද උදෑසන භූ කම්පන දෙකක් වාර්තා විය.
රික්ටර් මාපාංක 5.1 සහ 5.6 ලෙස මෙම භූ කම්පන වාර්තාවී තිබේ.

සහන සේවා අංශ පවසා ඇත්තේ නිවාස 9ක් පමණ භූ කම්පනයෙන් හානි සිදුවී ඇති බවය.

නමුත් මෙතෙක්  කිසිදු ජිවිත හානියක් පිළිබඳව තොරතුරු වාර්තා වී නොමැත.

Related posts

ජපානයේ සජීවකරණ චිත්‍රාගාරයක ගින්නකින් විසිතුන්දෙනෙකු මරුට

Mohamed Dilsad

රටවල් 26කින් රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් ඉවතට

Mohamed Dilsad

ලොව උපරිම මිනිස් ආයු කාලය ගැන අනාවැකියක්

Mohamed Dilsad

Leave a Comment