ප්‍රමුඛ පුවත 1

ප්‍රදේශ කිහිපයකට පැය 09 ක ජල කප්පාදුවක්

(UTV| කොළඹ) – විදුලිබල මණ්ඩලයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන 15 වැනිදා පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පැය 09 ක කාලයක් ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව, ජතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

ඒ අනූව කැලණිය, පෑලියගොඩ, වත්තල නගර සභා හා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, බියගම, මහර, දොම්පේ, ජා – ඇල නගර සභා හා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, කටුනායක/ සීදූව, ගම්පහ යන ප්‍රදේශ කිහිපයකට මේ අනූව ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ බාර ගනී

Mohamed Dilsad

යුද හමුදාධිපති ජෙනරාල් තනතුරට උසස් කර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලෙස පත්කරයි

Mohamed Dilsad

මන්ත්‍රී ගම්මන්පිලගේ චෝදනාවට අධිකරණ ඇමතිනියගෙන් පිළිතුරු

Mohamed Dilsad

Leave a Comment