ප්‍රමුඛ පුවත 1

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂක ඉවතට

(UTV| කොළඹ) – ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ (NBTS) වැඩබලන අධ්‍යක්ෂ දොස්තර රුක්ෂාන් බෙල්ලන එම ධුරයෙන් ඉවත් කෙරේ.

විෂමාචාර චෝදනා යටතේ මෙම ඉවත් කිරිම සිදු කර ඇති බව වාර්තාවේ.

සුදුසුකම් නොමැති පුද්ගලයකු රුධිර පාරවිලයන මධ්‍යස්‌ථානයේ වැඩබලන අධ්‍යක්‍ෂ ධුරයට පත් කිරීම නිසා ඔහු සිය ධුරය අවභාවිත කරමින් පුද්ගලික සැපයුම්කරුවන්ට වාසි සහගත ලෙස කටයුතු කිරීම, වෛද්‍ය නිලධාරීන් අපහසුතාවට පත්වන ලෙස කටයුතු කිරීම ඇතුළු චෝදනා ඔහුට එරෙහිව ඇති චෝදනා වේ.

රුධිර පාරවිලයන මධ්‍යස්‌ථානයේ වැඩබලන අධ්‍යක්‍ෂවරයා එම ධූරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලා ලේ බැංකුවේ වෛද්‍යවරුන් පසුගිය 09 වැනිදා සිට අඛණ්‌ඩ වැඩවර්ජනයක්ද ආරම්භ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සමස්ත ලෝකයට ම ශාන්තිය උදා වේවා – ජනපතිගෙන් මහාශිව රාත්‍රී දිනයට සුබ පැතුම්

Mohamed Dilsad

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 18 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

කළුතර දිස්ත්‍රික්කයේ වෛද්‍යවරුන් පැය 24ක වර්ජනයක් අරඹයි

Mohamed Dilsad

Leave a Comment