ප්‍රමුඛ පුවත 1

ලෝක ජනගහන දිනය අදයි

(UTV| කොළඹ) – ලෝක ජනගහන දිනය අද (11)ට යෙදී ඇති අතර දිනෙන් දින වැඩිවන ලෝක ජනගහනය හා ඍජුවම හෝ වක්‍රව සම්බන්ධ කරුණු පිළිබඳ මෙවර අවධානය යොමු කෙරෙනු ඇත.

මෙවර ලෝක ජනගහන දිනයේ තේමාව “පවුල් සැලසුම මානව හිමිකමකි” යන්න වන අතර නිසි ලෙස පවුල සැලසුම් කර ගැනීම මෙමගින් අවධාරණය කෙරේ.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රනිල් සජිත් අතර තවත් සාකච්ඡාවක්

Mohamed Dilsad

අන්තරේ විරෝධතාවක්.මාර්ග කිහිපයක රථවාහන තදබදයක්

Mohamed Dilsad

විග්නේශ්වරන් පක්‍ෂයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

Leave a Comment