ප්‍රමුඛ පුවත 1

පිටකොටුවේ වෙළඳ සැලක ගින්නක්

(UTV| කොළඹ) – කොළඹ , පිටකොටුව ,ප්‍රධාන හරස් වීථියේ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ.

මේ වන විටත් ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ කිහිපයක් එම ස්ථානයට පැමිණ ඇති බව එහි සිටින අප වාර්තාකරු පැවසීය.

ගින්න හට ගැනීමට හේතුව මෙතක් අනාවරණය වී නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද පස්වරුවෙන් අවසන්

Mohamed Dilsad

ෆේස්බුක් තහනම සිකුරාදා ඉවතට

Mohamed Dilsad

ප්‍රාථමික කාර්මික අමාත්‍යාංශයේ උතුරු පළාත් නව කාර්යාලය වවුනියාවේදී

Mohamed Dilsad

Leave a Comment