ප්‍රමුඛ පුවත 1

කොළඹට පැය 9ක ජල කප්පාදුවක්

(UTV| කොළඹ) – හෙට (06) පැය 9 ක කාලයක් කෝට්ටේ මහනගර සභා බල ප්‍රදේශයට සහ කොළඹ – 05 ට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ හෙට පෙරවරු 9 සිට පස්වරු 6 දක්වාය.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සදහන් කළේ හදිසි හා අත්‍යාවශ්‍ය ජල – නල අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.

ඊට අමතරව, එම කාලය තුළදී කොළඹ – 04, කොළඹ – 06, කොළඹ 07, කොළඹ 08, මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පස්වන හරස් වීදියේ කඩ ඉවත් කිරීමේ සුදානමක්

Mohamed Dilsad

සෑම මැතිවරණ කොට්ඨාසයකම පරිසර හිතකාමී නව කර්මාන්ත ඇරඹීමට පහසුකම්

Mohamed Dilsad

සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ නෙදර්ලන්තය සමඟ ගිවිසුමක්

Mohamed Dilsad

Leave a Comment