විදෙස්

හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් අත්අඩංගුවට

(UTV|මලයාසියාව) – මලයාසියානු හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් අත්අඩංගුවට ගනී.

ඒ, මලයාසියානු සංවර්ධන අරමුදලෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක් අතුරුදන්වීම සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට අදාළවයි.

සිය නිවසේ සිටියදී නජීබ් රසාක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බ්‍රිතාන්‍යට බලපෑ ඩෙනිස් කුණාටුවෙන් එක් අයෙක් මරුට

Mohamed Dilsad

චීනයේ ෂැන්ග්හයි නගරය වසා දැමේ

Mohamed Dilsad

සුචී නිදහස් කරන්නැයි ඉල්ලා මානව හිමිකම් මණ්ඩලය යෝජනාවක් සම්මත කරයි

Mohamed Dilsad

Leave a Comment