ප්‍රමුඛ පුවත 1

රටේ සම්පත් විනාශ කිරීම ගැන ඇමති රිෂාඩ්ගෙන් අනතුරු ඇඟවීමක්(වීඩියෝ)

(UTV|කෑගල්ල) – විදේශීය බලපෑම් මත රටේ සම්පත් විනාශ කිරීම දැඩි ලෙස හෙලා දකින බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ රටේ සම්පත් ආරක්ෂා කරන ලෙස රටේ නායකයින් දෙදෙනාගෙන්ම ඉල්ලීමක් කරන බවයි.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මේ බව පැවසුවේ අද (30) පස්වරුවේ වරකාපොල ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

පසුගිය රජයෙන් සිදු කළ වැරදි මෙම රජයෙන් සිදු කරනු ඇතැයි කිසිවිටෙකත් බලාපොරොත්තු නොවන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගිහාන් හෙට්ටිආරච්චි සිසුවාගේ ඉදිරි නිර්මාණ කටයුතු වෙනුවෙන් ජනපතිගෙන් රුපියල් ලක්ෂ 10 ක්

Mohamed Dilsad

දුම්රිය රියදුරු වර්ජනය අත්හිටුවයි

Mohamed Dilsad

ජනපති, හිටපු ජනපති සහ රාජපක්ෂ පවුලේ කිහිප දෙනෙකු ඝාතනය කිරීමේ සැලැස්මක් ගැන හෙළිදරව්වක්

Mohamed Dilsad

Leave a Comment