විදෙස්

ජනාධිපති ට්‍රම්ප්ගේ හිත වෙනස් වෙයි

(UTV| ඇමෙරිකාව) – සංක්‍රමණික කඳවුරුවල රඳවා සිටින පවුල්වල සාමාජිකයන්ට එක් ව දිවිගෙවීමට ඉඩ ලබා දෙන විධායක නියෝගයකට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබයි.

ඇමෙරිකානු, මෙක්සිකානු දේශසීමාව ඔස්සේ අමෙරිකාවට ඇතුලු වන අනවසර සංක්‍රමණික පවුල්වල දෙමව්පියන්ගෙන් දරුවන් වෙන් කිරීමට ජනාධිපති ට්‍රම්ප් ගත් තීරණයට ජාත්‍යන්තරයෙන් දැඩි විරෝධය එල්ල වීම නිසා ඔහු මෙම තීරණය ගෙන තිබේ.

මෙම නියෝගයට අත්සන් තබෙමෙන් පසු මාධ්‍ය ඇමතූ ඇමෙරිකානු ජනධිපතිවරයා සිය බිරිඳ මෙලානියා සහ දියණිය ඉවන්කා ට්‍රම්ප්ගේ ඉල්ලීම් ද මෙම තීරණයට හේතු වූ බවයි.

නමුත් මෙම විධායක නියෝගය ක්‍රියාත්මක වන්නේ කෙදින සිටදැයි යන්න මෙතෙක් තහවුරු කර නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

යුරෝපයේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 170 දක්වා ඉහළට

Mohamed Dilsad

ඉන්දීය මහ මැතිවරණය ඇරඹේ

Mohamed Dilsad

ජපානයේ වැඩිහිටි ජනගහනය ඉහළ ට

Editor O

Leave a Comment