විදෙස්

ඇමරිකා-දකුණු කොරියා ඒකාබද්ධ හමුදා අභ්‍යාසය නවතී

(UTV|ඇමෙරිකා) – ඒකාබද්ධ හමුදා අභ්‍යාසය අත්හිටුවීමට ඇමරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව ඊයේ (18) එකඟත්වය පළ කර තිබේ.

මෙම ඒකාබද්ධ හමුදා අභ්‍යාසය අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබුණි.

මෙලෙස  ඇමරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව ඒකාබද්ධ හමුදා අභ්‍යාසය අත්හිටුවීමට තීරණය කර ඇත්තේ උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමඟ පැවති සාකච්ඡාවේදී ජනපති ට්‍රම්ප් ලබාදුන් ප්‍රතිඥාවකට අනුව බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඒකාබද්ධ යුද අභ්‍යාසය අත්හිට වූ බව ඇමරිකානු පෙන්ටගනය ද තහවුරු කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජපානයේ නව අගමැති පත්වෙයි

Mohamed Dilsad

කොරෝනා ගැන ජනතාව දැනුවත් කරන්න ගෝලීය සංදර්ශනයක්[VIDEO]

Mohamed Dilsad

කාශ්මීරයට ඇඳිරි නීතිය පනවයි…

Mohamed Dilsad

Leave a Comment