විදෙස්

ස්කොට්ලන්තයේ විශාල ගින්නක්

(UTV|ස්කොට්ලන්තය) – ස්කොට්ලන්තයේ විශාල ගින්නක් හටගෙන තිබේ.

ඒ අද අලුයම් කාලයේ  එරට ග්ලාස්ගෝ නුවර සුප්‍රකට කලා පාසල් ගොඩනැගිල්ලේය.

නගර මධ්‍යයේ පිහිටි මැකින්ටොෂ් නැමති සුප්‍රකට ගොඩනැගිල්ලේ ඇති වූ ගින්න තවදුරටත් පැතිරෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ගින්න නිවීම සඳහා ස්කොට්ලන්ත ගිනි නිවන සේවාවේ භටයන් 60කට වැඩි සංඛ්‍යාවක්ද , ගිනි නිවන රථ රැසක්ද යොදවා ඇත.

ගින්න පවතින ස්ථානයේ අවට වෙසෙන ජනයා ඉන් ඉවත් කර ඇති අතර ගින්න නිසා මෙතෙක් ජීවිත හානි වාර්තා වී නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා මරණ සීග්‍රයෙන් ඉහළට

Mohamed Dilsad

අද සිට නැවතත් විදේශිකයන්ට ඉන්දියාවට ඇතුලුවීමට අවසර

Mohamed Dilsad

ලෝකය කැළඹු පුටින්ගේ අලුත් හිතුවක්කාර නියෝගය

Mohamed Dilsad

Leave a Comment