ප්‍රමුඛ පුවත 1

චීන ජාතිකයින් පිරිසක් පිටුවහල් කෙරේ

(UTV| කොළඹ) – නීති විරෝධීව මෙරට රැඳී සිටි චීන ජාතිකයින් 16 දෙනෙකු අද පිටුවහල් කර තිබේ.

කොම්පඤ්ඤ වීදිය, ජස්ටිස් අක්බාර් වීදියේදී චීන ජාතිකයින් 26 දෙනෙකු පෙරේදා අත්අඩංගුවට ගත්තේය.

ඉන් 10 දෙනෙකු රටින් පිටුවහල් කල බව ආගමන විගමන පාලක චමින්ද හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

වලංගු වීසා නොමැතිව රැඳී සිටින විදේශීකයින් සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම්, 1962 දුරකතන අංකයෙන් දැනුම් දෙන ලෙස ද ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බැසිල්ට රට යන්න අවසර

Mohamed Dilsad

නාවික හමුදාව කළ වැටලීමකදී නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ගමන් කිරිමට උත්සාහ ගත් අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ගෝඨාගේ පුරවැසිභාවය දින තුනකදි ඔප්පුකර පෙන්නන්න – [VIDEO]

Mohamed Dilsad

Leave a Comment