ප්‍රමුඛ පුවත 1

මන්ත්‍රී සිවාජිලිංගම් රෝහල් ගත කෙරේ

(UTV|යාපනය) – උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම් හෘදයාබාදයක් හේතුවෙන් රෝහල් ගත කෙරේ.

ඊයේ රාත්‍රියේ හදිසියේ රෝගී වූ මන්ත්‍රීවරයා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බව අප වාර්තාකරු පැවසීය.

මන්ත්‍රීවරයා මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීම අද

Mohamed Dilsad

කැබිනට් අමාත්‍යාංශ 7 ක් සඳහා නව ලේකම්වරු පත්කරයි [PRESS RELEASE]

Mohamed Dilsad

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීම අද

Mohamed Dilsad

Leave a Comment