ප්‍රමුඛ පුවත 1

සයිටම් ගැන තීරණාත්මක සාකච්ඡාවක් ලඟදීම

(උදයම්,කොළඹ)  – මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් සියලුම විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් මේ සතිය තුල සාකච්ඡා කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ වෛද්‍යවරුන් පිරිසක් සමඟ එම අමාත්‍යාංශයේදී ඊයේ(12) පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

සයිටම් ආයතනය පිළිබඳව මතුව ඇති ගැටළු නිරාකරණය කිරීම සඳහා පීඨාධිපතිවරුන් සකස් කළ යෝජනාවලියක් මේ වන විට තමන් වෙත ලැබී ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි.

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳ තමන්ට ඇත්තේ ප්‍රතිපත්තිමය කරුණක් පිළිබඳ ප්‍රශ්ණයක් පමණක් බවද සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

 

Related posts

විපක්ෂ නායකත්වය ගැන චන්ද්‍රසේන අදහස් පළ කරයි [VIDEO]

Mohamed Dilsad

රුසියාවට තේ අපනයනයේදී මතුව ඇති ගැටලූව විසදාගැනීමට කඩිනමින් කටයුතු කරනවා.ජනපති හපුතලේදී කියයි

Mohamed Dilsad

රට වෙනුවෙන් එකට සිටිමු” අම්පාර දිස්ත්‍රික් සමාප්ති වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment