විදෙස්

ජෝර්දාන අගමැති ඉල්ලා අස්වෙයි

(UTV|ජෝර්දානය) – ජෝර්දාන අගමැති හනි මුල්කි අද ඉල්ලා අස්විය.

ඒ  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුකූලව පැනවූ බදුවලට මතුවූ ජනතා විරෝධතා හේතුවෙනි.

අධික බදු සහ මූල්‍ය පාලන පියවරවලට එරෙහිව දින කිහිපයක් තිස්සේ පැවති විරෝධතාවලදී ජනතාව පොලීසිය හා ගැටුණු අතර, පොලීසිය මාර්ග බාධක යොදා, කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඝාතනයට ලක්වූ කශෝගිගේ දරුවන්ට සෞදි රජයෙන් නිවාස සහ වන්දි මුදල්

Mohamed Dilsad

විලියම් කේට් යුවල යුරෝ මිලියන 1.3ක් ඉල්ලා නඩු පවරයි

Mohamed Dilsad

ට්‍රම්ප්ගේ උපදේශකයින් පිරිසක් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment