විදෙස්

පියුගෝ ගිනිකන්ද පිපිරීමෙන් මිය ගිය ගණන 25 දක්වා ඉහළට

(UTV|ග්වොතමාල්ව ) – ග්වොතමාල්වේ පියුගෝ ගිනිකන්ද විදාරණය වීමෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 25 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ හේතුවෙන් තවත් පුද්ගලයින් 300 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගිනිකන්දෙන් පිටවූ ලාවා වලින් අවට ගම්මාන වෙත ගලා එමින් තිබේ.

මේ නිසා නිවාස විශාල ප්‍රමාණයක්ද විනාශ වී ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍ය නව අග්‍රාමත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

Mohamed Dilsad

පිලිපීනයේ භූ කම්පනයක්

Mohamed Dilsad

ඩුබායි – අජ්මාන් ප්‍රදේශයේ හටගත් දැවැන්ත ගින්න මැඩපවත්වයි

Mohamed Dilsad

Leave a Comment