ප්‍රමුඛ පුවත 1

භාණ්ඩ වල දැන්වීම් ප්‍රචාරයේදී මිල පැහැදිලි වීම අනිවාර්යයි

(උදයම්,කොළඹ)   –  භාණ්ඩයක් හෝ භාණ්ඩ විකිණීම සම්බන්ධයෙන් දැන්වීම් පලකිරීමේ දී එහි මිල පැහැදිලිව දැක්විය යුතු බවට වන නීතිය දැඩිව ක්‍රියාත්මක කළයුතු බව රජය දැනුම් දෙයි.

එම නීතියට අනුව එලෙස විධානයන් කඩ කරනු ලබන නිෂ්පාදකයන්, ආනයනකරුවන්, නියෝජිතයන්, බෙදාහරින්නන් හා වෙළෙන්දන්ට එරෙහිව දැඩිව වහාම නීතිය ක්‍රියාත්මක කරන බව පාරිභෝගික අධිකාරිය දන්වා සිටියි.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනු ලබයි.

 

Related posts

ජිවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වූ ටෙනිස් බෝල සිද්ධිය

Mohamed Dilsad

අරාබි ඇතුළු විදෙස් භාෂාවෙන් ඇති දැන්වීම් හෝ නාම පුවරු ඉවත් කරන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

නීතිවිරෝධීව මසුන් ඇල්ලු ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment