විදෙස්

අගමැති නවාෆ් ශරීෆ්ට අළුත් ප්‍රශ්න පත්‍රයක්

(UTV|පාකිස්ථානය) – පාකිස්ථානයේ හිටපු අගමැති නවාෆ් ශරීෆ්හට වෙත එරට වගවීමේ අධිකරණය මගින් ප්‍රශ්න පත්‍රයක් යොමු කර තිබේ.

එම ප්‍රශ්න පත්‍රය, ප්‍රශ්න සියයකට වැඩි සංඛ්‍යාවකින් සමන්විත වන බව වාර්තාවේ.

ඒ ඔහුගේ දියණිය සහ බෑණාට අයත් ලන්ඩනයේ සුපිරි නිවහනක් ඇතුළු දේපල සම්බන්ධයෙනි.

නවාස් ශරීෆ්ගේ පවුලේ සාමාජිකයන් වෙත පාකිස්ථාන වගවීමේ අධිකරණයේ දූෂණ චෝදනා 3 ක් ගොනුකර ඇත.

පාකිස්ථාන ජාතික වගවීමේ කාර්යාංශය මෙම නඩු ගොනුකළේ පැනමා ලියවිලි සම්බන්ධයෙන් වූ එරට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් අනතුරුවය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොවිඩ් පැතිරීම වළක්වන්න WHO නව උපාය මාර්ගයක් හඳුන්වා දෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට සෞදිය ගුවන් ගමන් අත්හිටුවයි

Mohamed Dilsad

උතුරු සහ දකුණු කොරියාව යළි යා වෙයි.

Mohamed Dilsad

Leave a Comment