ප්‍රමුඛ පුවත 1

විගණන පනත ව්‍යවස්ථානුකූලයි – කථානායක කියයි

(UTV| කොළඹ) – ජාතික විගණන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කථානායක කරු ජයසූරිය මහතා අද පාර්ලිමේන්තු සභාවට දැනුම් දුන්නේ ය.

ඔහු මීට පෙර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවට කළ ප්‍රකාශය නිවැරදි කරමින් ඒ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දියානු සාගර කලාපීය සංගම් රැස්වීමට ඇමති මංගල සහභාගී වෙයි

Mohamed Dilsad

අගමැති විදෙස් මහ කොමසාරිස්වරුන් තිදෙනෙකු මුණ ගැසෙයි [VIDEO]

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සමග හෙට තරගයට ඔස්ට්‍රේලියාව අවසන් 11 නිවේදනය කරයි..

Mohamed Dilsad

Leave a Comment