ප්‍රමුඛ පුවත 1

ලංවීම සේවකයින් අදත් අකුරට වැඩ

(UTV| කොළඹ) – ලංකා විදුලිබල මණ්ඩලයේ දිගු කාලීන ජනන සැලැස්ම ක්‍රියාත්මක කරන ලෙස බල කරමින් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අදත් ක්‍රියාත්මක ය.

කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවාවලින් ඔවුන් ඉවත් නොවන බව ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාර වඩුගේ මහතා සඳහන් කළේය.

ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාර වඩුගේ මහතා පැවසුවේ, තම ඉල්ලීම් සඳහා විසඳුම් ලැබෙන තෙක් මෙම අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයෙන් ඉවත් නොවන බව යි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බියගම ප්‍රදේශයේදී කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

කොරෝනා වෛරසය ආසාදනය තවත් රෝගීයෙක් සුවය ලබයි

Mohamed Dilsad

මුස්ලිම් පාසල්වල පළමු පාසල් වාරය අදින් අවසන්..

Mohamed Dilsad

Leave a Comment